තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනපති හමුවෙයි (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ පස්වරුවේ සිදුව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී. එහිදී දෙරට අතර ක්‍රියාත්මක කිරීමට නියමිත නිදහස් වීසා ක්‍රමවේදය සඳහා වන ගිවිසුම් හුවමාරු කර ගැනීමද සිදුව තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News