2017 ජාතික කලා මහෝත්සවය අද

2017 ජාතික කලා මහෝත්සවය අද (29) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරනු ලැබේ.අද සිට හෙට(30), අනිද්දා (01)  දක්වා තෙදිනක් පුරා  පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා ජාතික කලා උත්සවය පැවැත්වේ.