“මුහුදු සේද මාවත” ප්‍රදර්ශනයක් රොමයෙන් September 29, 2017 රොමයේ Venice මන්දිරයේදී ඊයේ (28) 13 වැනි සියවසේ සිට 17 වැනි සියවස දක්වා කාලය තුළ “මුහුදු සේද මාවත” නමින් ප්‍රදර්ශනයක් ආරම්භ විය.මෙම ප්‍රදර්ශනය ලබන ජනවාරි මාසය දක්වා පැවැත්වේ. ඉතා සියුම් පුරාවාස්තු 110 ක් පමණ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.