කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉහළ ආර්ද්‍රතාවක් ද පවතින බව විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරයි.
මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන අතර, මියගිය බහුතරයක් වයස අවුරුදු 50 ත් 80ත් අතර පසුවන්නන්ය.