තරගයේ නව තොරතුරු

පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 295ක් ලබා ගෙන සිටියි.

චන්දිමාල් පන්දු 257ට ලකුණු 86යි. දික්වැල්ල පන්දු 117ට ලකුණු 83ක් ලබා සිටියදී දැවී යයි.