ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

Share

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (08දා) මෙම ඝාතනය සිදුකර ඇති අතර ඇයගේ සිරුර පානදුර පිහිටි නිවසේදී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read more

Local News