දිවා ආහාරය සදහා තරගය නතර කරයි September 29, 2017 දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් අතැතිව පන්දුවාර 123 තුළදී ලකුණු 322ක් ලබා ගෙන සිටියි. චන්දිමාල් ලකුණු 109ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 4ක් ද ලබා ගෙන සිටියි.