ලෝක ළමා දිනයේ ජාතික උත්සවය අනුරාධපුරයේ දී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 01ට යෙදෙන ලෝක ළමා දිනයේ ජාතික උත්සවය අනුරාධපුර මැංගෝ මැංගෝ හෝටලයේ දී පැවැත්වේ.

“මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු” මෙවර ජාතික උළෙලේ තේමාව වී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ජාතික උළෙල සංවිධානය කරනු ලබයි.

 

 

Previous articleදිවා ආහාරය සදහා තරගය නතර කරයි
Next articleඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්