ශ්‍රී ලංකාව ලකුණු 386යි, කඩුලු 5යි September 29, 2017 දිවා ආහාරයෙන් පසු නැවත ආරම්භ වු තරගය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට, ලකුණු 385ක් රැස් කර ගෙන සිටියි. පන්දුවාර 145යි. චන්දිමාල් – පන්දු 344 දී ලකුණු 144ක් ද, දිල්රුවන් පෙරේරා – පන්දු 116 දී ලකුණු 33 ක් ලබා ගෙන සිටියි.