පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණූ 419 ක් රැස් කර ගැනීමට සමත් විය.
දිනේෂ් චන්දිමාල් සිය 09 වන ටෙස්ට් ශතකය සමග නොදැවී ලකුණූ 155 ක් රැස් කිරීමට මෙම තරඟයේ දී සමත් විය. පළමු ඉනිම සඳහා පකිස්තානය දැන් පන්දුවට පහරදීම ආරම්භ කොට ඇත.