ඔක්තෝම්බර් 02 දා යුධ හමුදා ධජයන්ට සෙත් පැතීම

ඔක්තෝම්බර් 02 දින 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුධ හමුදා ධජයන්ට සෙත් පැතීම ඓතිහාසික අනුරාධපුරය,ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අහියස දී පැවැත්වීමට නියමිතිය.

මේ අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගීවීමට නියමිතය.