ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි. ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතය.
Home දේශීය පුවත් තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්