අධිවේගී මාර්ගයක් තුළ වාහනයක් ගිනි ගනී October 2, 2017 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතරදී වාහනයක් ගිනි ගැනීමෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරු අවහිර වී ඇති බවට වාර්තා වේ.