හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිලවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක් වී ඇති බව වටවල පොලිසිය පවසයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එම ස්ථානය අද (16) අලුයම ගිලා බැසිමකට ලක් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කරයි.