ත්‍රිකුණාමලයේ ගිරිහඩු සෑය විහාරස්ථානය පුජා භූමියක් ලෙසින් සංවර්ධනය කිරිමේ ආරම්භ වැඩසටහන අගෝස්තු මස 25 වෙනිදා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (21) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි මේ බව පැවසීය.