අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
සිසුන් වෝඩ් පෙදෙස සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට රැස්ව සිටිය දී ඔවුන්ට පොලීසිය විසින් මෙම ප්‍රහාරය එල්ල කළේය.
සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ 07, වෝඩ් පෙදෙස වසා දමා ඇත.



