හ‌ෙර‌ොයින් මත්කුඩු අල‌ෙවි කරමින් සිටි තරුණයන් තිද‌ෙන‌ෙකු සැකපිට අත්අඩංගුවට

Share

හැටන් ප්‍රද‌ේශයේ හ‌ෙර‌ොයින් මත්කුඩු අල‌ෙවි කරමින් සිටි තරුණයන් තිද‌ෙන‌ෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැටන් ප‌ොලිසිය‌ේ දුෂණ මර්ධන ඒකකය‌ේ නිලධාරීන් ඊය‌ේ පස්වරුවේ සමත් වී තිබේ.

සැකකරුවන් සතුව තිබී හ‌ෙර‌ොයින් මිලිග්‍රෑම් 940ක් ම‌ෙල‌ෙස අත්අඩංගුවට ග‌ෙන ඇති බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News