ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් October 4, 2017 විදුලි කාන්දුවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් අධිකරණ කටයුතු තාවකාලිකව නවත්වා ඇත. එම ස්ථානයේ සිටි පිරිස ඉවත් කිරීමට කටයුතු කර තිබේ.