ජ්‍යෙෂ්ඨ පරපුරක නොනිමි මෙහෙවර ඇගයීමේ බස්නාහිර පළාත් “ජාතික විශ්‍රාමික දින සැමරුම – 2017” 08දා පෙරවරු 9.00 සිට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වේ.
මේ සඳහා ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහභාගි වීමට නියමිතව ඇත.