විරෝධතා හේතුවෙන් කොළඹ මාර්ග දෙකක් අවහිර වෙයි

Share

විරෝධතා හේතුවෙන් කොළඹ මාර්ග දෙකක් අවහිර වි තිබේ.

විරෝධතා පා ගමනක් හේතුවෙන් මේට්ලන්ඩ් පෙදෙ‍සේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ඉදිරිපිට දැඩි රථවාහාන තදබදයක් පවතින බවට වාර්තා වෙයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්, ලේක්හවුස් වටරවුම ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ධාවනය අවහිර වි අැති හෙයින් ලෝටස් පාරද තාවකාලිකව වසා දමා ඇත.

Read more

Local News