අබාධ සහිත දරුවන්ගේ මහා කලා මංගල්‍යය “සිත් රූ 2017”

අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කරන මෙරට ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මහා කලා මංගල්‍යය වන “සිත් රූ 2017” උළෙල පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.