ශ්‍රි ලංකාව සහ ලක්සමිබර්ග් අතර ද්විපාර්ශවික ගුවන් සේවා සාකච්ජාවක් – කැබිනට් තීරණ

Share

මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සමිබන්ධයෙන් ශ්‍රි ලංකාව සහ ලක්සමිබර්ග් අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට ඒළඹිම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගෙන ඉිදිරිපත් කළ යෝජනාව අද කැබිනටි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Read more

Local News