ඥානසාර හිමිට පිටතින් ආහාර ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලිමක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන හෙයින් සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ අවධානය යොමුකල යුතු බව දක්වමින් පිටතින් ආහාර ලබාගැනිමට අවස්ථාව ලබාදෙන මෙන් බොදුබල සේනා සංවිධානය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (01) ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version