කාන්තාවක් මීරිගම දුම්රිය අසළදී දුම්රියක ගැටී මිය යයි

74 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මීරිගම දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ගැටීමෙන් කාන්තාව මියගොස් ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.