පාකිස්තානය ලකුණු 230යි

Share

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 5 වෙනි දවස අද (10) යි. ඒ අනුව දෙවෙනි ඉනිම ක්‍රිඩා කරන පාකිස්තානු කණ්ඩායමට ඊයේ (09) දිනය තුළ ක්‍රිඩා කිරීමට හැකි වුයේ ක්‍රිඩකයින් 5ක් දැවී ලකුණු 198 ක් පමණි.

ඒ් අනුව පස්වන දිනට තරඟය මේ වන විට අරම්භ වී තිබෙි.

පාකිස්තානය මේ වන විට ක්‍රිඩකයින් 7ක් දැවී ලකුණු 230ක් ලබා ගෙන සිටියි. ඒ පන්දු වාර 81ක් තුළය.

Asad Shafiq පන්දු 162කදී ලකුණු 103ක් ලබාගන සිටී

 

Read more

Local News