ස්පාඤ්ඤයේ කසල කන්දක ගින්නක්

Share

ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කසල කන්දක ගින්නක් හටගෙන තිබේ.වර්ග මීටර් 5,000ක පමණ ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් තිබේ.

කසළ කන්දේ වැඩි වශයෙන් තිබී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව ද වාර්තා වේ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ද යොදවා ඇති බව වාර්තාවේ.

 

Read more

Local News