පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක්

සෞදි අරාබිය සහ බහරේනය එක්වී, පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.සෞදි රාජකීය නාවික හමුදාවට සහ බහරේන් රාජකීය නාවික හමුදාවට අයත් යුද නැව් මෙම අභ්‍යාසයට එක් විණි.

බහරේන් රාජ්‍යය සෞදියට වඩ වඩාත් සමීප වීමට උත්සාහ ගනිමින් සිටින අතර මෙම නාවික අභ්‍යාසය ඊට මහත් රුකුලක් වනු ඇතැයි ද පැවසෙයි.

Previous articleගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්
Next articleචීනය නිෂ්පාදනය කළ ප්‍රථම උමං දුම්රිය පාකිස්තානයට