රාජකීය යුවළ ටොංගා රාජ්‍යය වෙත

රාජකීය සංචාරය අතරතුර හැරී සහ මේගන් රාජකීය යුවළ ටොංගා රාජ්‍යයට පැමිණ තිබේ.

මෙසේ පැම්ණි රාජකීය යුවළ විශාල පිරිසක් විසින් ගුවන් තොටුපලට පැමිණ පිළිගත් බව විදෙස්  මාධ්‍ය වාර්තා කර අැත.

ඇන්ගලිකා කුමරිය ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබෙන අතර  දින 16ක සංචාරයේ දස වන දිනය ලෙසය ඔවුන් ටොංගා රාජ්‍යයට පැමිණ අැත.

Exit mobile version