කැළණිය විශ්වවිද්‍යාලය ලබන 16වනදා යළි විවෘත කරයි

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය දා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළේය.

ඒ් අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නෙ තාවකාලිකව වසා දමා තිබූ කැළණිය විශ්ව විද්‍යාලය ලබන 16වන දා යළි විවෘත කරන බවයි.