අයහපත් කාලගුණය නිසා ගුවන් යනා දෙකක් මත්තලට හරවා යවයි October 11, 2017 කටුනායක ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සඳහන් කළෙ අයහපත් කාලගුණය හේතුවෙන්, සීෂෙල්ස් සහ චෙන්නායි සිට කටුනායක බලා පියාසර කළ ගුවන් යනා දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යැවූ බවයි.