සවස දුම්රිය 10ක් ධාවනයට

දුම්රිය වැඩ වර්ජනය අද දිනය තුළ අවසන් නොවුණොත් රාජකාරි කටයුතු වලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්‍රදේශ සදහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.