ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට නව සභාපතිවරයෙක් October 13, 2017 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරිය මහතා විසින් අද(13) මෙම පත්වීම ලබා දී ඇත.