සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 කට පෝෂණ මළු පිරිනැමීමේ උත්සවය අළුත්ගමදී පසුගිය දා පැවැත්විණි.
බේරුවල යහපාලන සංසදය සහ රාජිත සේනාරත්න පදනම එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියද එක්ව සිටියාය.