බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීම අගමැති සහභාගීත්වයෙන්

බද්දේගම සතිපොළ අසල පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (15) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී  විය.

එක්සත් ජාතික පක්‍ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබූ අතර ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ රැසක් ද සහභාගි වී සිටියහ.