මංගල සමරවීර මහතා මුල්‍ය අරමුදලේ මිට්සුහිරෝ ෆුරූසාවා මහතා හමුවෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක  මිට්සුහිරෝ ෆුරූසාවා මහතා හමුවී තිබේ.

ඒ, ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට එක්වීමට වොෂිටන්ටන් නුවර බලා ගොස් සිටින අතරතුරයි.

Previous articleකදුරට උරැමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නම් කරයි
Next articleනායයෑම් අනතුරු නිවේදන දිස්ත්‍රික් දෙකකට