ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (16) අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ප.ව. 4.00 සිට සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු විය හැක.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට පාකිස්තාන කණ්ඩායමේ නායකයා සමත් විය.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමයට ප්‍රථමයෙන් පන්දු රැකීමට අද තරගයේ සිදු වේ.