ඩොලරය 180ත් පසුකරයි

Share

අද(23) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙස සටහන්ව තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය අද තවදුරටත් පහළගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 176.72ක් ලෙසත් සටහන්ව තිබේ.

Read more

Local News