නිවාඩු රහිතව සිටින හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් October 19, 2017 යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යුධ හමුදා 68 වන සංවත්සරය වෙනුවෙන් මේ මස 23 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා නිවාඩු රහතව සිටින හමුදා සාමාජිකයින්ට භාර වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.