ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ කඩවත අවට නුවර කොළඹ පාර, කඩවත කිරිබත්ගොඩ, පුෂ්පාරාම පාර, ගනේමුල්ල පාර, රාගම පාර, කඩවත නගරය හා ගෝනහේන පාර යන ප්‍රදේශවලට හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (20) පෙ.ව. 9.30 සිට පස්වරු 9.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

Share
Read more