ශ්‍රී ලංකාවේ ප්‍රථම Passive House කර්මාන්තශාලාව විවෘත වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් කටුනායක, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, ස්ටාර් ගාමන්ට්ස්හි ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Passive House වර්ගයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ල ඊයේ (19) දින විවෘත විය.

ඉන් අනතුරුව එම කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.