Home දේශීය පුවත් අතුරු තහනම 10 දක්වා දීර්ඝ කරයි

අතුරු තහනම 10 දක්වා දීර්ඝ කරයි

0
අතුරු තහනම 10 දක්වා දීර්ඝ කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here