රේගු නිලධාරීන් වැඩ වර්ජනයක

Share

රේගු නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ සංකේත වැඩ වර්ජනයක නිරතවී තිබේ. එ් වැටුප් විෂමතාවක් මුල්කර ගනිමිනි.

රේගු නිලධාරීන් අද(11) උදෑසන මෙම සංකේත වැඩවර්ජන ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

Read more

Local News