O/L ලියු 5කට වැඩ වරදී

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ සිසුන් 5 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභායේදී විභාග අක්‍රමිකතා පිළිබඳව බරපතළ ගණයේ සිදුවීම් 5ක් වාර්තා වී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.

ඒ පිළිබඳ විමර්ශන මේ වන විට විශේෂ කණ්ඩායම් මගින් සිදු වන බව ද ඔහු පැවසුවේ ය.

Read more

Local News