කාසිය වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්රථමයනේම ශ්රි ලංකා කණ්ඩායම වෙත පන්දුවට පහරදීම සදහා ආරාධනා කල අතර, ශ්රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස් කර ගත්තෙ ලකුණු 102ක් පමණයි. ඒ පන්දු වාර 18ක් හා පන්දු 3ක් තුළය.
ඒ අනුව 103ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට ක්රිඩකයින් තිදෙනෙක් පමණක් දැවි ඒ ඉලක්කය ලබා ගත හැකි විය.
පළමු විස්සයි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායමට ඊයේ දින හැකි විය. ඒ පන්දු වාර 17යි පන්දු 2දීය.
අද (27) දෙවන තරගය යි.