දෙවන 20-20 තරඟය අද

පළමු 20-20 තරගයේ ජය හිමි කර ගැනීමට පාකිස්තාන කණ්ඩායටම ඊයේ (26) දින හැකි විය.

ඊයේ දින පාකිස්තානයේ සිය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් සොයිබ් මලික් ලකුණු 42ක්  රැස් කල අතර මොහොමඩ් හෆීස් ලකුණු 25ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන 20-20 තරගය අද (27) අබුඩාබියේ පැවැත්වේ.

අද තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න. ඒ අනුව ප.ව. 8.30 සිට සියත TV හා සියත FM තුළින් සජිවී ව එක්වන්න.