මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) දින කොට්ටාවේ පැවති වැඩසටහකට එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතා ස්ථාවර වුණා පමණයි. එහෙත් සිටින්නේ පරණ රනිල්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මේ අතර ආණ්ඩුව විසින් 2019 අදාළ අයවැය ගෙන ඒමට බලාපොරොත්තු වුවත් එය ගෙන ඒමට බියක ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.



