අද (07) දින කැබිනට් රැස්වීම දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 09.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අගහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද දින කැදවා තිබේ.