අතුරු වාර්තාව පිළිබඳ විවාදයක් අද October 30, 2017 පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වේ. ඒ අද (30) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ය.