ආණ්ඩුවේ ශක්තිමත් බව ගැන වාසු කියයි

Share

වත්මන පවතින්නේ ශක්කිමත් ආණ්ඩුවක් නොවන බවත්, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එමෙන්ම මේ වන විට අයශ්‍ය වන්නේ අග්‍රාමාත්‍යවරයා පාලනය කළ හැකි ජනාධිපති බල තල බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News