දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ලංකාවට රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

Share

රුපියල් 1,680,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපොළේ දී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සන්තකයේ තිබී දුම්වැටි කාටූන් 168 ක් තිබූ අතර , එහි දුම්වැටි 33,600 ක් තිබූ බව රේගුව සදහන් කරයි.

Read more

Local News